Wednesday, February 24, 2010
The role of democracy movement in SL
There is big need among the NGOs to take this up a commitment.if not better to give up .
Saturday, March 01, 2008
ජාතික මාධ්‍ය ව්‍යාපාරවලට අමතක වෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණය
ප්‍රාදේශීය මාධ්‍ය කලාව කියපුවම අද මේ රටේ හැම තැනකම වගේ තියෙන්නේ ලොකු අර්බුදයක්. හේතුව තමයි මේ බොහොමයක් මාධ්‍යවේදින්ගේ අද ප්‍රධාන වැඩේ තමයි ඩීල් මාධ්‍ය කලාව එක්කෝ ප්‍රවෘත්ති දාන්න සල්ලි ගන්නව නැත්නම් නොදා ඉන්න සල්ලි ගන්නවා.
මේ සේරටම අමතරව කෙරෙන දෙයක් තමයි ප්‍රාදේශිය මාධ්‍ය වාර්ථාකරණය කියල කියන්නේ. මේ ක ඇත්තටම අද වෙන කොට ප්‍රසිද්ධ රහසක්.
නමුත් ඔය අතරේ යම් හොද ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදියෝ අතලොස්සකුත් ඉන්නවා. ඇත්තටම ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් හරි වෙන අයගෙන් හරි ප්‍රශ්න එනකොට ජාතික මාධ්‍ය සංවිධානවල සමහර අයට මේ ප්‍රාදේශීය අයව ත් එයාලගේ ප්‍රශ්ණත් අමතක වෙනව.
අපට මේ ගැන මතුකරන්න ඕන තරම් උදාහරණ තියෙනවා.
ඉතින් අපට නම් දැන් හිතෙන්නේ ප්‍රතිපත්ති ගරුක ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ඇත්ත සංවිධානයක අවශ්‍යතාවක් තියෙනවා කියලයි.

සාම මණ්ඩලේ චණ්ඩියෙක් මීපුරට පාට් දමයි.
මීපුර පුවත්පත ඒහි බෙදාහැරිමේ කටයුතු විධිමත් කරගැනිමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන පිරිමැසුම් සහිත කුඩා යතුරු පැදියක් ගන්න පත්තරේ දෙසැම්බර් කලාපයට ඇඩ්ස් ටිකක් වැඩිපුර ඒකතු කළා .
මේ සදහා කොළඹ සංවිධාන කිපකිනුත් සහය ඉල්ලා සිටියා.
මේ අනුව ඉන්පෝර්ම් ආයතනයෙන් , නිතිය හා සමාජ භාරය සහ පැපැරල් ආයතන එයට සහය පලකළා.
ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා මහතාගෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේ කැමැත්තෙන්ම ඒකගතාවය පළකලා.
මේ අනුව රු. 15000 ක දැන්විම් අනුග්‍රහයක් මීපුර පත්තරේට ලැබුණා. මේ වැඩේ NPC එක වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු කරන්න පැවරුනේ තුෂාල් කියල කෙනෙක්ට.
එයා මේ වැඩේ හැන්ඩල් කරපු විදියෙන්ම අපට මුලින්ම තේරුනේ එයා ටිකක් පොර මානසිකත්වයකින් වැඩකරනවා කියල.
මේ ක්ෂේත්‍රයට අළුතෙක් කියලත් තේරුණා.
සමහර මාධ්‍ය වල ඉදල එන පොරවල් හිතන් ඉන්නේ එයාල තමයි මාධ්‍ය ගැන ඔක්කොම දන්නේ කියල....
කොහොම හරි ඇඩ් එක පත්තරේ පළ වුනා.
මෙන්න තුෂාල් ලොක්කාගෙන් ලොකු ටොක් අපේ ඇඩ් එක පළ කරල තියෙන විදිය හරි නැතිලු. ඒ මදිවට මීගමුව පැත්තේ ඉදන් සාම මණ්ඩලේට යන කෙනෙක්ගෙන් ඇහැව්වලු. මචං මීගමුවේ කට්ටියක් පත්තරේට කියල ඇඩ් එකකට සල්ලි අරන් ගියා මොනව කලාද දන්නේ නැ කියල. මේ වගේ ලොකු ටෝක් ගොඩක් දාල තිබුණා.
අපි පස්සේ මීගමුවේ නියෝජිතයට කිව්ව ගිහින් තුෂාල්ට කියන්න කියල එයාල වගේ අයගෙන් අපි ගැන චරිත සහතික ගන්න තුෂාල් අපි කව්රු කියලද හිතන් ඉන්නේ කියල...
මේ අස්සේ NPC එකේ උපාලි අත්තනායක කියල චරිතයක් දවසක් අපේ මීපුර කාර්යාලෙට කථා කරල චණ්ඩි පාට් එකක් දාල තිබුණා. මිනහ අපේ කෙනෙක්ට අඩෝ කියලත් බැනල...
අපි මේ විස්තරේ ජෙහාන් පෙරේරාට දැනුම් දුන්නා.
එයාට කිව්වා අපි උපාලි ල වගේ මේ ක්ෂේත්‍රයට අළුතින් ආපු චණ්ඩින්ගෙන් අපි කොහොමටවත් කථා අහන්න ලෑස්ති නෑ. ඒ හින්ද මේ ප්‍රශ්ණය ශිෂ්ඨ විදියට විසදා ගත යුතුයි කියල. නමුත් අපි දැන් දින 3 ක් බැලුවා .
මාස 2 ක් බැලුව කිසිදු උත්තරයක් නෑ.
ඉතින් අපි පටන් ගත්තා. ඒ අපි හිතන විදියට උපාලි වගේ බංකෙලාත් වෙච්ච කොම්පැනිවලින් ආපු චණ්ඩින්ට යටත් වෙන්න තරම් මේ ක්ෂේත්‍රයේ අපි තාම පිරිහිලා නැ කියල කියන්න..

කැනිසියස්ගේ පවුලට තවම මරණය සහතිකේවත් නෑ.
කැනිසියස් කියන්ෙන් මේ රටේ බහුජන ක්ෂෙත්‍රයට අහිමිවුණ අවංක නායකෙයක්. ඒයාගේ අගේ මීගමුවට වගේම රටටත් වැඩියෙන්ම දැනේන්නේ නායකයෝ ඉන්නව කියන ව්‍යාපාරවල ඇත්ත හැටි දැක්කහම.
ඉන්දියාවේ මදුරෙයි බන්ධනගාරයේදි ආරක්ෂක භටයෙකුගේ වෙඩි පහරින් කැනිසියස් මිය ගිහින් දැන් මාස 3 කුත් ගෙවිලා ගිහින්.
කැනිගේ මලගෙදර දවසේ ආණ්ඩුව නියෝජනය කරමින් ඇවිත් උන්න දේශපාලකයෝ පුදුමාකාර භක්තියකින් කථා කරපු දේශපාලකයෝ කැනි සම්බන්දයෙන් කරන දේවල ගැන පොරෙන්දු තොගයක් දුන්න.ා
කැනිසියිගෙ පවුලට ඉඩමක් , පුතාට ශීෂ්‍යත්වයක්.
නමුත් ඇත්තම තත්වය තමයි තවම මරණ සහතිකය වත් ලබාදෙන්න වැඩපිළිවෙළක් නැ.
ආණ්ඩුව එහෙම පිටින්ම කර ඇරල තියෙන්නේ. කැනි මෙරටේ අසාධාරණයන්ට විරැද්ධව උද්ගොිෂන ගොන්නකට ගිහින් තිබුනත් කැනි වෙනුවෙන් අඩුම තරමේ මීගමුවෙවත් උද්ඝෝෂනයක් තිබුනේ නැ.
ඉන්දියන් තානාපති කාර්යාලය ඉදිරිපිට යම් උද්ඝෝෂනයක් කෙරෙයි කියල හුග දෙනෙක් බලන් උන්නත් කිසිම දෙයක් වුනේ නැ.
දැන් ඒ හින්දම මේක මාස තුනක් යන කොට හැමෝටම අමතක කරල දාන්න පුලුවන් ප්‍රශ්ණයක් බවට පත් කරලා.
මේක ඇත්තටම හරිම අවසනාවන්ත තත්වයක්. කැනිෙග් මළ ගෙදර ඇවිත් දේශපාලකයින්ට පිනුම් ගහල ගිහින් දැන් මුකුත් නොකර ඉන්න පුලුවන් වෙලා තියෙන්නේම මේ ගැන අදාල ධීවර සංවිධානවලින් මේ වන තුරුත් කිසිම හඩක් නැති නිසයි.

බහුජන ව්‍යාපාර ගිලගැනිමේ ප්‍රයත්නයක්..............
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නායකත්වයෙන් නොවැම්බර් 28 වනදා මීගමුවේදි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය වුනා. මේ සදහා විවිධ දිස්ත්‍රික් නියෝජනය කරමින් 5000 කට ආසන්න පිරිසක් පැමිණ තිබුණා.
මේ අතර උන්නා නුවරඑළියෙන් ආපු වතුකරයේ වෘත්තිය සමිතියක නියෝාජිතයින් පිරිසක් එහි නායකයා ප්‍රැන්සිස් කියල සහෝදරයෙක්.
මේ උද්ඝෝෂණ රැලියේ ඔහුත් කථිකයෙක්.
වැඩේ හොදට ගියා.
සාධු ජනරාවේ ජයතිලකෙග් සිංදු වැඩේට ජනතාවගෙන් තිබුනේ ඉහලම ප්‍රතිචාරයක්. විෙද්ශිය ජනතා ක්‍රියඓයොත් හරි හරියට ඒ ගිත විදින්න හවුල් වුණා.
මේ වැෙඩන් දවස් කීපයකට පස්සේ නුවරඒළියේ වතුකම්කරුවන්ගේ මානව හිමිකම් දින සැමරුම් වැඩසටහනක් නුවරඒළිෙය්දි සංවිධානය වෙලා තිබුනා.
ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ආරාධනාවක් උඩ අපිත් මේ ගමනට සම්බන්ධ වෙන්න තිරණය කළා.
ඒ විතරක් නෙම් සාධුජනරාව කණ්ඩායමටත් ආරාධනා කළේ ප්‍රැන්සිස්ගේ වැෙඩ්ට සම්බන්ධ වෙලා ඔවුන්ට අපේ සහෝදරත්වය පළකරමු කියල අපි හැමෝටම තිබුන අදහස් උඩ.
අනික මේ උද්ඝෝෂණයේ තේමාව ගැනත් අලට තිබුණෙ ලොකු එකගතාවයක්.
වතුකරයේ ජනයාගේ භාෂා අයිතිය.
ඔන්න ඉතින් අපි නුවරඒළි ගියා.
නුවරඑළියට කිට්ටුවෙන කොට අපි දැක්ක මේ උද්ඝෝෂනය ගැන පොස්ටර් ගහල තිබුණා.
හැබැයි යටින් තිබුනේ මේක ප්‍රයන්ත කට්ටියෙගේ වැඩක කියලයි
අපි බැලුවා ඒකපාරටම නුවරඑළියේ කම්කරැවන්ගේ වැඩේ ෙකාහොමද ප්‍රයන්ත ගිණුමට වැටෙන්නේ කියල..
අපි ඒතනට යනෙකාටත් අනුරාධපුෙර් ඉදන් ජයේලා ඇවිත් සවුන්ඩ් එහෙම ෂෙට් කරගෙන උන්නේ.
හැබැයි ජයේගේ මූණ හරි නෑ.
මේක වෙන වැඩක්නේ . ජයේ කිව්වා.
අපි කිව්වා අපිත් දැක්කේ මගදි පෝස්ටර් වලින් කියල
දැන් ෙමාකද කරන්නේ.
ප්‍රැන්සිස් අපිට ඒන්න කියල ආරාධනා කළාට සිංදු වැඩේ ගැන මොකද්දෝ අවුලක උන්නා වගේ
මූණ දුන්නෙත් අඩුවෙන් .
දැන් සෙනග බලන් ඉන්නව සිංදු කියයි කියල නමුත් ප්‍රැන්සිස් එකසිය ගානට ප්‍රයත්ත උඩදානවා.
මයික් එක අතට ගන්න සැරයක් පාසා උඩ ඇරියේ ප්‍රයත්න වැඩේ.
නුවරඑළියේ කාලගුණේ වැහිබර ගතියක් තිබුණා.
ලොකු වැස්සක් කැන්දන ඒන් සුදානමකුත් දැනෙමින් තිබුණා.
සෙනග බලන් ඉන්න හින්දම අන්තිමට සිංදු දෙකකක් කිව්වා
ඒත් සංවිධායකයන්ගේ මුනවල් හරිනැ වගේ.
පස්සේ වැස්ස අස්සේ අපි සවුන්ඩ් ගැලෙව්වා.. වතුකරයේ තරුණයෝ ඇවිත් අපරාධෙ ඇයි සිංදු කියන් නැද්ද කියලත් ඇහැව්වා.
නමුත් අපි වැඩේ නැවැත්තුවා.
හැබැයි අපි ප්‍රැන්සිස්ට අපේ කණගාටුව වගේම විරෝධයත් පළ කරන්න අමතක කළේ නෑ.
ප්‍රැන්සිස්ලාගේ වෘත්තිය සමිතියේ සමාජිකයෝ 12000 ක් විතර ඉන්නවලු. ස්වාධින වෘත්තිය සමිතියක්
කොළඹින් ගිහින් සල්ලි විසිකරපු ප්‍රයත්නයක් උඩ ප්‍රැන්සිස් ලොකු ගානකට විකිණුනා.
පව්.
ගාන ගැන විවිධ කථා යනවා ඒතන පිට්ටනියේම දැන ගන්න ලැබුනේ . ලක්ෂ 29 ක් කියලයි.
අහෝ මෙවන් කාළකණ්නි ප්‍රයත්න ?

සුනිලා පිළි ගැනිමට මාධ්‍යයට අමතක වු හැටි......
මේ රටේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරණියක වු සුනිලා අබේසේකර සහෝදරිය පසුගිය දිනක ඇයට ඇමරිකාව කේන්ද්‍රකොටගෙන කියාත්මක human rights watch නම් සංවිධානය විසින් පිරිනමන්නට යෙදුන සම්මානයද මෙරටට පැමිෙණන විට එය ආවරණය කිරිම සදහා ගුවන් තොටුපලට මාධ්‍ය යොමුකිරිම සංවිධානය කිරිමේ යුතුකම මෙරට ඇතැම් මාධ්‍ය සංවිධාන වෙත තිබුනද එදින කිසිදු මාධ්‍ය ආයතනයක් පැමිණ සිටියේ නැත.
ගුවන් තොටේදි ඇය පිළිගනු ලැබුවේ ඇගේ මව සහ මානව හිමිකම් ක්‍රියාධරයක වු උදය කළුපතිරන සහෝදරයා විසිනි.
අපේ මාධ්‍ය සහෝදරවරුන්ට මෙය අමතක වුනාද, නැතිනම් මේ බැව් මතක් කරන්නට කෙනෙක් සිටියේ නැද්ද...

Subscribe to:
Posts (Atom)