කැනිසියස් කියන්ෙන් මේ රටේ බහුජන ක්ෂෙත්‍රයට අහිමිවුණ අවංක නායකෙයක්. ඒයාගේ අගේ මීගමුවට වගේම රටටත් වැඩියෙන්ම දැනේන්නේ නායකයෝ ඉන්නව කියන ව්‍යාපාරවල ඇත්ත හැටි දැක්කහම.
ඉන්දියාවේ මදුරෙයි බන්ධනගාරයේදි ආරක්ෂක භටයෙකුගේ වෙඩි පහරින් කැනිසියස් මිය ගිහින් දැන් මාස 3 කුත් ගෙවිලා ගිහින්.
කැනිගේ මලගෙදර දවසේ ආණ්ඩුව නියෝජනය කරමින් ඇවිත් උන්න දේශපාලකයෝ පුදුමාකාර භක්තියකින් කථා කරපු දේශපාලකයෝ කැනි සම්බන්දයෙන් කරන දේවල ගැන පොරෙන්දු තොගයක් දුන්න.ා
කැනිසියිගෙ පවුලට ඉඩමක් , පුතාට ශීෂ්‍යත්වයක්.
නමුත් ඇත්තම තත්වය තමයි තවම මරණ සහතිකය වත් ලබාදෙන්න වැඩපිළිවෙළක් නැ.
ආණ්ඩුව එහෙම පිටින්ම කර ඇරල තියෙන්නේ. කැනි මෙරටේ අසාධාරණයන්ට විරැද්ධව උද්ගොිෂන ගොන්නකට ගිහින් තිබුනත් කැනි වෙනුවෙන් අඩුම තරමේ මීගමුවෙවත් උද්ඝෝෂනයක් තිබුනේ නැ.
ඉන්දියන් තානාපති කාර්යාලය ඉදිරිපිට යම් උද්ඝෝෂනයක් කෙරෙයි කියල හුග දෙනෙක් බලන් උන්නත් කිසිම දෙයක් වුනේ නැ.
දැන් ඒ හින්දම මේක මාස තුනක් යන කොට හැමෝටම අමතක කරල දාන්න පුලුවන් ප්‍රශ්ණයක් බවට පත් කරලා.
මේක ඇත්තටම හරිම අවසනාවන්ත තත්වයක්. කැනිෙග් මළ ගෙදර ඇවිත් දේශපාලකයින්ට පිනුම් ගහල ගිහින් දැන් මුකුත් නොකර ඉන්න පුලුවන් වෙලා තියෙන්නේම මේ ගැන අදාල ධීවර සංවිධානවලින් මේ වන තුරුත් කිසිම හඩක් නැති නිසයි.

No comments:
Post a Comment