මේ රටේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරණියක වු සුනිලා අබේසේකර සහෝදරිය පසුගිය දිනක ඇයට ඇමරිකාව කේන්ද්‍රකොටගෙන කියාත්මක human rights watch නම් සංවිධානය විසින් පිරිනමන්නට යෙදුන සම්මානයද මෙරටට පැමිෙණන විට එය ආවරණය කිරිම සදහා ගුවන් තොටුපලට මාධ්‍ය යොමුකිරිම සංවිධානය කිරිමේ යුතුකම මෙරට ඇතැම් මාධ්‍ය සංවිධාන වෙත තිබුනද එදින කිසිදු මාධ්‍ය ආයතනයක් පැමිණ සිටියේ නැත.
ගුවන් තොටේදි ඇය පිළිගනු ලැබුවේ ඇගේ මව සහ මානව හිමිකම් ක්‍රියාධරයක වු උදය කළුපතිරන සහෝදරයා විසිනි.
අපේ මාධ්‍ය සහෝදරවරුන්ට මෙය අමතක වුනාද, නැතිනම් මේ බැව් මතක් කරන්නට කෙනෙක් සිටියේ නැද්ද...
ගුවන් තොටේදි ඇය පිළිගනු ලැබුවේ ඇගේ මව සහ මානව හිමිකම් ක්‍රියාධරයක වු උදය කළුපතිරන සහෝදරයා විසිනි.
අපේ මාධ්‍ය සහෝදරවරුන්ට මෙය අමතක වුනාද, නැතිනම් මේ බැව් මතක් කරන්නට කෙනෙක් සිටියේ නැද්ද...

No comments:
Post a Comment